පැය 3 ක විදුලි කප්පාදුව අද (01) සහ හෙට (02) යන දින දෙක සඳහා ද දීර්ඝ කර තිබේ.
ලංකා විදුලි බල මණ්ඩලයට අද සහ හෙට යන දෙදින තුළ දිවයින පුරා පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී ඇති බව සඳහන් කළේය.
මෙහි දි A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා දහවල් කාලයේ පැයයි මිනිත්තු 40ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතව තිබේ.
දහවල් 1 සිට රාත්‍රී 10.30 දක්වා කාලය තුළ එම විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.
මෙ අතර M,N,O,X,Y,Z කලාප සඳහා උදෑසන 5.30 සිට පෙරවරු 8.30 දක්වා පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන අතර CC කලාප සඳහා උදෑසන 6 සිට පෙරවරු 8.30 දක්වා පැය 2 මිනිත්තු 30ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත