Coursera.org - ලෝකේ හොඳම පාඨමාලා Free ඉගෙන ගන්න පුළුවන් Website එකක් තමයි මේක.
Lynda.com - Technology, Creativity, Business Knowledge වගේ දේවල් ඉගෙන ගන්න මේ Website එක ඔයාට වැදගත් වෙයි.
Udemy.com - ඔයාගේ Skills වැඩි කරගන්න වැදගත් වෙයි මේ Website එක. Buy කරන්න තියෙන ඒවත් තියෙනවා. සමහර ඒවා Free දෙන වෙලාවට t.me/MrShanTG එකේ දානවා ඒ වෙලාවට ගිහිං Enroll කරගන්න.
Skillshare.com - මේ Website එකත් ඔයාගේ Skills වැඩි කරගන්න වැදගත් වෙයි.
Platzi.com - Coding, Marketing, Creativity වගේ දේවල් ගැන Online Streaming දෙන Webite එකක් තමයි මේක.
Codeschool.co - Coding ගැන ප්‍රායෝගිකව ඉගෙන පුළුවන් මේ Website එකෙන්.
Teamtreehouse.com - මේ Website එකෙන් HTML"CSS" iPhone Apps නිර්මාණය කරන විදිය ගැන ඉගෙන ගන්න පුළුවන්.
Onemonth.com - මේ Website එක හරහා Apps, Web Application නිර්මාණය කරන විදිය ගැන මාසයක් ඇතුළත ඉගෙන ගන්න ඔයාට පුළුවන්.
Lingvist.com - මේ Website එක හරහා ඔයාට පැය 200ක් වගේ කාලෙක දී භාෂාවක් අධ්‍යනය කරන්න පුළුවන්.
Udacity.com - Artificial Intelligence, Data Science, Programming වගේ ගොඩක් දේවල් ගැන කෙටිකාලීනව ඉගෙන ගන්න පුළුවන් මේ හරහා.
මේ වගේ තවත් ගොඩක් Website තියෙනවා. ඒවා ගැන වෙනම එකක් දාන්නම්. දැනට මේ ටික Try කරලා බලන්න එහෙනම්...
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත