📝 Sinhala Lyrics

Arabi Kumari

by Sandun Perera  ·  Pop  ·  2026

👁 19 views 🎵 Pop 🇬🇱 Sinhala
Download Song
📝 Full Sinhala Lyrics
දිව්‍යාංගනාවී සුරූපි දේහ විලාසී මුවඟේ සිනා වගෙයි දේවතා එළි කවියෝ මුලා වී ආයෙ ලියයි ශිලා ගී ඔබ චිත්‍රයක්දෝ අරාබි කුමාරි හබීබි හබීබි සලාම් අලෙයිකුම් ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම් හබීබි හබීබි සලාම් අලෙයිකුම් ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම් හබීබි බඹර විලාසේ රගන මලක ස්වරූපේ දුඹුරු ලා පෑහේ රසම තැන් මට පෑහේ ඔබට මනාපේ අවනතයි මගෙ ආලේ ලග පාතින් ඔබ ගාවින් ඉන්නම් මගෙ කෙල්ලේ ඒ හබිබි මගෙ අරබි කෙල්ලේ ඔයට හැඩ සාරිම ඇන්දේ සරල කෙල්ලේ කැත නම් ඉල්ලේ ඇස් දෙක දැක්කම සීලෙ බිදේ ලග නවලා අඩිචි කලා රෑ වෙන්න රෑ වෙන්න මොකද වුනා දෙතොල හපා උකුල බදා අනග කතාවේ හබීබි හබීබි සලාම් අලෙයිකුම් ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම් හබීබි හබීබි සලාම් අලෙයිකුම් ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම් හබීබි දිව්‍යාංගනාවී සුරූපි දේහ විලාසී මුවඟේ සිනා වගෙයි දේවතා එළි කවියෝ මුලා වී ආයෙ ලියයි ශිලා ගී ඔබ චිත්‍රයක්දෝ අරාබි කුමාරි හබීබි හබීබි සලාම් අලෙයිකුම් ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම් හබීබි සලාම් අලෙයිකුම්
Advertisement
300 × 250
Sidebar ad space
🎤 More by Sandun
No other lyrics found