📝 Sinhala Lyrics

Mata Inna Hithuna

by Amandi Sulochana  ·  Pop  ·  2026

👁 116 views 🎵 Pop 🇬🇱 Sinhala
Download Song
📝 Full Sinhala Lyrics

Mata Inna Hithuna is a Sinhala song by Amandi Sulochana. On this page you can read the full Mata Inna Hithuna lyrics in Sinhala and follow along with the timing highlight while the song plays. Discover more songs by Amandi Sulochana and popular Sinhala lyrics on Desawana Music.

හොර රහසේම පෑ ආලේ මනමාලයා වාගේ උතුරාලන මේ ප්‍රේමය ඔබගෙයි මගෙ රාලේ හැඩ කාරම කට කාරි මම අපේ ගම්මානේ සනසාලනු මගෙ නාඹර හිත මල් මද හාසේ කව්රුත් නැති තැන ලන් වෙමු අපි ගේ මැද සාලේ වැඩි වෙන්නෙම දොර මුල්ලෙදි අපි දෙන්නගෙ ආලේ මට ඉන්න හිතුනා යන්නෙ නැතුව තුරුලෙ ඔයාගේ ඔය දිස්නෙ වදින ලස්සන පොඩි ඇස් දෙක මාගේ.// සෙල්ලමටම හිත ඔබගෙ මෙල්ල කරන්න මට පුලුවනි මගෙ Nowty එපා රන්ඩු කරන්න ගැස්සෙන මගෙ ඉග අතර ඩිස්කො නටන්න ඔබ එනවද මගෙ පාලු කතරෙ තනිය මකන්න දුටු දා ඉදලම නලෝලා පෙන්නුවෙ තාලේ වෙන ආවට මල් නෙලා ලා නෑ මගෙ රාලේ අඩවන් දුක සන්සිදෝ ලා පෑවට ආලේ රැක ගන්නෙමි පන පොවෝලා ලෝකෙම මාගේ මට ඉන්න හිතුනා..//