HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

මට්ටක්කුලියේ දි පුද්ගලයෙකුට වෙඩි




මට්ටක්කුලියේ දි පුද්ගලයෙකුට වෙඩි

ඊයේ රාත්‍රී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අලිවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

ඝාතනයට ලක්ව ඇත්තේ 26 හැවිරිදි රණවක ආරච්චිලාගේ හසිත චතුරංග හෙවත් "අලිවත්තේ හසිත" නැමැති පුද්ගලයෙකු බව සඳහන්වේ.

මත්ද්‍රව්‍ය හා සම්බන්ධ අපරාධකරුවන් අතර පවතින ආරවුලක් එම වෙඩි තැබීමට හේතු වී ඇති බව පොලීසිය සඳහන් කළේය. මේ සම්බන්දව මට්ටක්කුලිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More