පුද්ගලික භාණ්ඩ අඩංගු බවට සඳහන් කරමින් තැපැල් මගින් එවන ලද පාර්සලයක් පරීක්ෂා කිරීමේ දී රු කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුත් මත්පෙති තොගය සොයාගෙන ඇත.
කඩ්බෝඩ්වලින් සාදන ලද පෙට්ටියක ඉතා සූක්ෂම ලෙස අසුරා තිබුණු මෙතෆෙටමින් නමැති මත්ද්‍රව්‍ය පෙතී 4,956ක් සොයාගෙන ඇති අතර එහි බර කිලෝග්‍රෑම් දෙකකට අධික බව සඳහන්ය.
අදාළ මත්පෙති තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලීසියේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත