අද 06 උදෑසන 7ට පමණ මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ සිදු කල වෙඩිතැබීමකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ටී 56 ගිනිඅවියකින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර, එහිදි පියා සහ පුතුන් දෙදෙනාට වෙඩි වැදී ඇති බව පොලීසිය සඳහන් කළේය.
මොටර් රථයකින් සහ යතුරු පැදියකින් පැමිණි පිරිසක් අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර, මෙය පෞද්ගලික ආරවුලක් මත සිදුකල වෙඩි තැබීමක් ලෙස පොලීසිය අනුමාන කරයි.
වෙඩිතැබීමෙන් පුතුන් දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර පියා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි වාර්තා වේ.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත