ඊයේ සවස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ජූලි මැද භාගයේ සිට ඔහු නෙරපා හැරීමෙන් පසු සිංගප්පූරුවේ නවාතැන් පතා, තාවකාලික නවාතැන් ගැනීමට තායිලන්තයට පැමින ඇත.
ඔහු සිංගප්පූරුවේ සෙලෙටාර් ගුවන් තොටුපළේ සිට ගුවන් යානයකින් බැංකොක් වේලාවෙන් රාත්‍රී 8 ට පමණ බැංකොක් හි දොන් මුවැන්ග් ගුවන් තොටුපළට පැමිණ ඇත.
රාජපක්ෂ මහතා බැංකොක් වෙත පැමිණීම සිදුවන්නේ ඔහුගේ සිංගප්පූරුවේ වීසා බලපත්‍රය එදිනම අවසන් වන බැවිනි.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත