ඊයේ කුඩා පයාගල ප්‍රදේශයේදී බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනයවූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී පුද්ගලයෙක් මියගියහ.
එලෙස මියගොස් ඇත්තේ, 53 හැවිරිදි නිර්මලවත්ත, මග්ගොන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දේහය කළුතර නාගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර පයාගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත