ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ elite-panel සාමාජිකයෙකු ලෙස කටයුතු කරන Rudi Koertzen රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත.
අප්‍රිකාවේ කේප්ටවුන් සිට නැගෙනහිර කේප් හි ඩෙස්පැච් දක්වා සිය මෝටර් රථය ධාවනය කරමින් සිටියදී එම අනතුර සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු මිය යනවිට ඔහු 73 හැවිරිදි වියේ පසු විය.
ජාත්‍යන්තර තරග 331ක විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර ඇති අතර ටෙස්ට් තරග 100කට වැඩි ගණනකට පෙනී සිටි විනිසුරුවන් තිදෙනාගෙන් කෙනෙකි.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත