රුපියල් කෝටි 16කට ආසන්න වටිනාකමක් සහිත නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වු රන් බිස්කට් තොගයක් ගුවන්තොටුපොළ රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
06 kg 995 g ක් බැරැති කැරට් 24 රත්‍රන් බවට තහවුරු කරගෙන ඇත. රත්‍රන් බිස්කට් 60ක් මෙලෙස සිය භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 157ක් වන බව ගුවන්තොටුපොළ රේගුව සඳහන් කළේය.
සැකකරු ජා ඇළ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු බව සඳහන්ය. මෙයට තීරුබදු රහිත සාප්පු සංකීරණයේ සේවකයෙකු ද මේ සමග අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත