භාණ්ඩ වර්ග 300කට අධික සංඛ්‍යාවකට ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව ආනයන සීමා පැනවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මෙ සම්බන්ධ අතිවිශේෂ ගැසට් පත්‍රය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කෙරුණි.
එම භාණ්ඩ යටතට ඇතැම් ආහාර වර්ග, රූපලාවන්‍ය ද්‍රව්‍ය ඇතුළු සහ අනෙකුත් භාණ්ඩ රැසක් ඇතුළත් වේ.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත