39 හැවිරිදි වියේ පසුවන කොහුවල වුඩ්ලන්ඩ් මාවතේ පදිංචි පුද්ගලයෙක් විසින් සිය 78 හැවිරිදි වයොවෘද මව ඝාතනය කර ඇත.
අදාල නිවස තුල නිරන්තරයෙන් විවිධ ගැටුම් ඇතිවන බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඔහුගේ බිරිඳ විසින් මියගොස් ඇති කාන්තාව රෝහලට ඇතුළත් කර ඇත්තේ පඩිපෙලකින් ඇදවැටුණු බව පවසමිනි.
පසුව පශ්චාත් මරණ පරීක්ෂණයේදී මියගොස් ඇති කාන්තාවගේ ගෙළ ප්‍රදේශයේ ඇඟිලි සළකුණු තිබීම සහ පපුවේ ඉල ඇට 17 ක් කැඩීගොස් ඇති අතර ගෙළ සිරකර හුස්ම හිර කිරීමේදී ගෙලද කැඩී ඇති බවට අනාවරණය වී තිබේ.
ඇයගේ පුත්‍රයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත