උඩරට දුම්රිය මාර්ගයේ දැනට ධාවනය වන “ELLA ODYSSEY” දුම්රියේ ගමන් වාර 2ක් ධාවනය කිරීමට කටයුතු සැලසුම් කර තිබේ.
දේශීය සංචාරකයින්ගේ ඉල්ලීම පරිදි මෙලෙස අමතර ගමන් වාර 2ක් යෙදවීමට කටයුතු කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ටී. එස්. පොල්වත්තගේ මහතා ප්‍රකාශ කළේය. එය මේ මස 08 වැනිදා සිට ක්‍රියාත්මක වෙ
ඒ අනුව, එම දුම්රිය සෑම බ්‍රහස්පතින්දාවකම කොළඔ සිට බදුල්ල දක්වාත් සෑම සිකුරාදාවකම බදුල්ල සිට කොළඔ දක්වාත් ධාවනය කෙරේ.
ආසන වෙන්කිරීම සඳහා දුම්රියේ ගමන් කිරීමට නියමිත දිනට, දින 14 ක කාලයක් ඇතුළත ආසන වෙන් කළ හැකි බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වැඩි දුරටත් පැවසීය.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත