මොරගල්ල ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් 23 හැවිරිදි තරුණියක් පැහැරගෙන ගොස් ඇත.
මුල්‍ය වංචාවක් සිදු කල තවත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ රුපියල් 11,627,175 ක මුල්‍ය වංචා කල පුද්ගලයෙක්
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද සුඛෝපභෝගී වාහන සහ තවත් වාහන 450ක් පමණ සොයාගැනේ.
නව ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කරමින් රියදුරු බලපත්‍ර ගාස්තුව සංශෝධනය කෙරේ.
මනාලියට අවුරුදු 15යි මාස 6ක් බවත් මනමාලයා ට අවුරුදු 19ක් බවත්ය.
රිය අනතුරින් කාන්තාවක් මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබේ
ත්‍රිත්ව ඝාතනයට පැමිණි සැකකරුවන් තිදෙනෙකු ගලේවෙල ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
තිරිගු පිටි මිල අඩු වන්නේ නම් ඉදිරියේ දී කොත්තු, එළවළු රොටි, රෝල්ස්, මිල අඩු කෙරෙනු ඇත.
අනිවාර්ය වැටුප් වැඩිවීමක් හෝ දීමනාවක් ලබාදීමට කටයුතු කළ යුතු බව ලංකා ගුරු සංගමය පවසයි.
මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ සිදු කල වෙඩිතැබීමකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ
තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 13කින් වැඩිකර ඇති බව
ඊයේ රාත්‍රි භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් වැල්ලව දුම්රිය ස්ථානයේ නුදුරින් පීලිපැනීම
ගෘහස්ත ගෑස් මිල සංශෝධනය කෙරෙන බව ලිට්රෝ සමාගම නිවේදනය කරයි.
පේරාදෙණිය සරසවියේ තවත් සිසුවෙකු අතුරුදන්ව ඇති බවයි.
මිල රුපියල් 5 කින් ඉහළ දමා ඇති අතර නව මිල 85 සහ 90 ට වැඩි වේ .
පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් සැකකරු ජීවිතක්ෂයට පත්ව ඇත
අයිස් මත්ද්‍රව්‍ය සමග වයෝවෘද්ධ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
නිවසට පැමිණෙමින් සිටියදි සැකකරු විසින් එලෙස දූෂණයට ලක් කර ඇත
නිල්වලා ගගේහි කිඹුලෙකු විසින් ඩැහැගෙන යන පුද්ගල මළ සිරුරක්