කුඩා දරුවෙකු තියුණු ආයුධ ප්‍රහාරයට ලක්වී ඝාතනය විය.
ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නීත්‍යනුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලයක්
පුද්ගලයෙක් විසින් සිය 78 හැවිරිදි වයොවෘද මව ඝාතනය කර ඇත.
ගල්ලෑල්ල තමන්කඩුව ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්...
පදවිය 18 කණුව ප්‍රදේශයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත
එය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් වර්ධනය විය හැකි බවය.
මෙලෙස මියගොස් ඇත්තේ හක්මන කැබලියපොල දකුණ සණස බැංකු කළමනාකාරිනියයි.
අනතුරින් අවු 23 වු ගැබිනි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එය පුර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙස සෙසු රටවල් වලට දිස් වුවද මෙරටට දිස්වන්නේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස
ගල්ගමුව - කුරුණෑගල අනුරාධපුර මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් සිව් හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් තිබේ.
අගුණුකොළපැලැස්ස මුලනගොඩ ප්‍රදේශයේදී වැටලීම
සිදුකෙරුණු පරීක්ෂණ අනුව වඳුරු උණ සඳහා විශේෂිත වූ ජාන හඳුනා ගැනීමට හැකිවීම
කඩ්බෝඩ්වලින් සාදන ලද පෙට්ටියක ඉතා සූක්ෂම ලෙස අසුරා තිබුණු මෙතෆෙටමින් නමැති මත්ද්‍රව්‍ය පෙතී 4,956ක් සොයාගෙන ඇති
සිසුවා දියේ ගිලීම හේතුවෙන් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති
වැඩිමල් සොහොයුරා විසින් තම බාල සොහොයුරැව ඝාතනය කර තිබේ.
එක්දින සේවාව මගින් ජාතික හැදුනුම්පතක් නිකුත් කිරීමට රුපියල් 2,000ක මුදලක් ද අය කෙරේ.
ලියාපදිංචි නොකල Isuzu Bighorn SUV වර්ගයේ ජීප් රථයක් ලුහුබැඳ ගොස් අල්ලා ගනි.
පාලමකින් කාන්තාවක් අත්නගලු ඔයට පැන ඇතැයි පොලීසියට තොරතුරු ලැබී ඇත.
මත්පැන් පානය කිරීමට ඇබ්බැහිව සිට ඇති අතර මත්වි සිටි ඔවුන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇත.
දුම්රියේ ගැටීමෙන් මාතර උයන්වත්ත ධර්මාරාම දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදු විය.