මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය කරන මාසික අවම මුදල රු.13,810කි.
නොවැම්බර් 15 සිට දෙසැම්බර් 31 වන දින දක්වා ප්‍රකාශයට පත් කල පොදු සමා කාලය
16 වනදා සිට නැවතත් බොර තෙල් පිරිපහදු කටයුතු ආරම්භ කරන බවයි.
එළඹෙන ජූනි මාසය වනවිට උමා ඔය ව්‍යාපෘතිය අවසන්
යතුරුපැදි අනතුරකින් 28 හැවිරිදි තරුණයෙක් මියගොස් තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අද අලුයම ජීවිතක්ෂයට පත්ව ඇත.
කොළඹ - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මැටිකුඹුර ආසන්නයේදී ලංගම බස් රථ දෙකක් එකිනෙක ගැටේ.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංඛේත වැඩ වර්ජනයක්
කාලගුණයේ දැඩි වෙනසක් අවධානයෙන් සිටින්න.
ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරන පරිදි රට තුළ ඩෙංගු රෝග ව්‍යාප්තියේ සීඝ්‍ර වැඩිවීමක්
හොරගොඩ ඇළේ උඩුමත්ත ප්‍රදේශයේ තිබී මෙම නිරුවත් පිරිමි මළ සිරුරක් හමුව ඇත.
ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට දැනුම් දෙන පරිදි ඩීසල් මිල අඩුකර තිබේ
රතුකුරුස මහල් නිවස සංකීරණයේ 04 වන මහලින් ඇද වැටී පුද්ගගලයෙකු මියගොස් තිබේ.
වීරවිල වැව අසල පළමුවන පාලම අසල තිබී මෙම නිරුවත් පිරිමි මළ සිරුර හමුව තිබේ.
පහසු ඇඳුමක් ඇඳීමට අවසර ලබා දී තිබු චක්‍රලේඛ දෙකක් අවලංගු කර ඇත.
කුණු සහ ඇල්ල සංචාරක කලාප සඳහා දෙසැම්බර් මස පළමු වනදා සිට රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස්
බහින් බස්වීමක් සිදුවී පසුව නීතිඥයා විසින් ගිනිඅවියෙන් අහසට වෙඩිතබා ඇත.