මත්ද්‍රව්‍ය සහිත ලොසිංජර සහ ලොලිපොප් තොගයක් පොලීසිය විසින් සොයා ගනී.
රියදුරන් වැටලීම ලබන වසරේ මුල සිට ආරම්භ කරන බව සදහන් වේ.
මහව සිට යාපනය දක්වා උතුරු දුම්රිය මාර්ගය වැසේ.
දෛණිකව සිදුවන රිය අනතුරු අවම කිරිම සහ ගුණාත්මක රියදුරෙක් බිහිකිරීම
පුතෙකු විසින් අමානුශික ලෙස පොල්ලකින් පහරදී .සිය පියා ඝාතනය කර තිබේ.
මත්පෙති ළඟ තබා ගත් සහ ලබා ගත් තරැණයන් 08දෙනෙක් වැලිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත
සැමියා විසින් බිරිඳ අමානුෂික ලෙස ගෙළ කපා ඝාතනය කර තිබේ.
කොළඹ සහ ඩුබායි අතර තවත් දෛනික ගමන්වාරයක් වැඩි කිරීමට පියවර ගෙන ඇත.
නොමූරා මූල්‍ය සමාගම විසින් ශ්‍රී ලංකා රුපියල අවදානම් තත්වයේ ඇති බවට අනතුරු අඟවා තිබේ.
මෙරටින් ළමා ලාදුරු රෝගින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි.
ආරවුලක් දුරදිග යාමෙන් දියණියගේ පුරුෂයා විසින් මෙම පිහි ඇනුම සිදුකර ඇත.
ප්‍රදේශ රැසක රපයේ පාසල් ගුරුවරියන් සාරිය වෙනුවට පහසු ඇඳුමකින් පාසල් පැමිණි ඇත.
මත්කරල් විකුණු උපකාරක පන්ති ගුරුවරයෙකු කළුතර දකුණු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
දුම්රියක ගැටී 16 හැවිරිදි පාසල් දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පතල් කපමින් සිටියදී එම පතලේ පස් කණ්ඩියක් කඩාවැටී අදාළ පුද්ගලයා යටවී තිබේ.
රෝහල් කිහිපයක රසායන ද්‍රව්‍ය හිඟය හේතුවෙන් රුධිර පරීක්ෂණ කටයුතු රැසක් ඇනහිට තිබේ.
සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ප්‍රධාන ගෝලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
දුම්රිය හරස් මාර්ගයේ දී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී තිබේ.
කුඩා පයාගල ප්‍රදේශයේදී බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනයවූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී පුද්ගලයෙක් මියගියහ.